Avurudu Nakath අවුරුදු නැකැත්

by SL Coders


Lifestyle

free



2024 සිංහල අලුත් අවුරුදු නැකැත් | Sinhala Avurudu NakathThis app includes the rituals of Sinhala and Tamil New Year 2024 (2024 සිංහල අලුත් අවුරුදු නැකැත් )(සංශෝධිත අවුරුදු නැකැත් ද එකතු කර ඇත)Litha | ලිත 2024 App made especially for Sinhala Tamil New Year Charitraවිශේෂාංග -සියලුම චාරිත්‍ර වෙලාව අනුව ඉහළට පැමිනේසෑම චාරිත්‍රයක්ම එහි නැකත් වේලාව සඳහා ඉතිරි වෙලාව පෙන්වයිදිශාව බලා ගැනීමට හැකියාව ඇතසුබ පැතුම් පණිවිඩ , සුබ පැතුම් පිංතූර ඇතුලත් කර ඇත ඒවා Share කීමට හැකියාව ඇතසුබ පැතුම් පින්තූර Download කරගැනීමට හැකFeatures -Rituals are in the upcoming orderEach ritual has a countdownDirection can be identifiedGreeting messages and greeting pictures are included and can be shared with othersGreeting pictures can be downloaded